මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, May 24, 2011

නගරය සෝබා කරන්නිය...

සුරගනක්

මිහිබට...

සලු ඇද...

ලිහිල්වට...

කවි කියා

තාලයට...

පෙම් බස් කියා...

මිනිස් දුව නොකියන...

පෙම්වත්තු නලවති...

පැයට දාහයි...



4 comments:

  1. වෙනස් දෙයක් ලියා ඈත... ජය ! සතුටුයි.. මේ ගෑනු ශක්තිමත්කමට! දිගටම ලියන්න :)

    ReplyDelete
  2. එල එල....
    www.sabithl.blogsot.com

    ReplyDelete
  3. Present tense:
    සුරගනක්

    මිහිබට...

    සලු ඇද...

    ලිහිල්වට...

    කවි කියා

    තාලයට...

    පෙම් බස් කියා...

    මිනිස් දුව නොකියන...

    පෙම්වත්තු නලවති...

    පැයට දාහයි...

    Future tense:
    මරගනක්
    මිහිබට............
    දඩු මුගුරු
    අතට ගෙන...........
    අණ කර වසගයට
    මර ගී ගයා
    යම දුව යයි කියන
    වල්සත්තු ගෙන යති..........
    පැයට දාහයි(ලොදිය ගුඩුස්)

    ReplyDelete