මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, July 8, 2011

ඉත්තෑ කූරු....

ඉත්තෑවෙක් මාන බලයි...

කලු පාට කූරු විදිනට...

රිදුනත් සොදුරුය කූරු....

මම සැරසෙමි...

පුන්චි රණ්ඩුවකට....

1 comment:

  1. ඉත්තෑවගෙ කූරු ටික ගලවන්නෙ නැතුව රන්ඩු වෙන්නෙ නැතුව ඉන්න. පවු...

    ReplyDelete