මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, July 31, 2011

------කරදාසි -------

සල්ලි හරි ගනන්...


මිනිස්සු හරිම මෝඩයි..

කරදාසි කොල වලට වැඩ කරන....

දහඩිය හෙලන මිනිසුන්

අඩුවෙන් ලබන....

සීතල කාමර ,

වැඩි පුර ලබන.....

කරදාසි කොල,

හරි මෝඩ.....

3 comments:

  1. ඉතින් අපි කුමක් කරම්දෝ..

    ReplyDelete
  2. මමත් හරි ආසයි
    මොණරු ඉන්න කරදාසි
    කොළ වලට
    අනික් ඒවා නම්
    දනට පිනටත් දෙනවා
    ලස්සන සත්තු ඉන්න
    කරදාසි කොල
    එකතු කරන එකත්
    මෝඩද ?

    ReplyDelete
  3. ලස්සන අදහසක්...

    ReplyDelete