මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, December 4, 2011

පරණ කවි...

""තියෙනවද මම ගැන ලියපු කවි...
හුගක් ඉස්සර ,
ලග උනත් කමක් නැහැ...
කරදාසි කොලවල කුරුටු ගා නැතුව ඇති...
පරිගණක ගත
කොහේහරි
වීසි කර වත් නැත්ද...???""

"අනේ නැහැ.."
කවි ලියුවද මන්දා..
හුගක් අය ගැන ලියුවා...
ඔයා ගැන...
හරියටම කියනවද,
කවද විතරද ඔය...
කොයි කාලෙ වගේ දැයි...
මුල් නම කියුවොත් කියන්නට හැක...
අනිවාරතයෙන්ම...

6 comments:

  1. අද නම් අකුරු පොඩි වැඩියි දසුනි..

    ReplyDelete
  2. Rasika Gunawardana ‎.
    හුඟක් අය ගැන
    ටිකක් කවි!..
    15 hours ago · Unlike · 4.







    Samara Wijesinghe ‎.
    මට නම් හොඳට මතකයි
    'දනුෂි' නේ ද නම!
    3 hours ago · Unlike · 4.



    Dasuni Hasanga Hettiarachchi පේනා හැටියට,
    සමහර අයට
    නමවත් මතක නැත...
    about an hour ago · Like · 2.







    Duminda Kuttapitiya ‎.
    මමත් කලා උත්සාහය
    දැල් නොදා, දෑතින් පමනක්
    අල්ලන්ට මාලුන්
    වෙහෙසම පමණයි.
    about an hour ago · Unlike · 4.







    Sihina Ekathukarannek ‎.
    දැන් අප ලියන්නේ ජෙනරලයිස් කල කවි .
    අවැසි නම් නම යොදා දිය හැකි !
    37 minutes ago · Unlike · 1

    ReplyDelete
  3. මුල් නම කියුවොත්.......

    ReplyDelete
  4. ඔයා ජිවිතෙ ආසම කවිය ලියල ඉවරද?

    ReplyDelete
  5. Anonymousට:නැහැ...තව කවි හුගක් ඇත ඉදිරියට...
    ආස කවි
    කාලය දීපය දේශය අනුව වෙනස් වන...

    ReplyDelete
  6. දෑනට ලියලතියන ලස්සනම එක මොකද්ද? සමහර එවනම් තේරෙන්නෙ නැ ඒත් තව ලස්සන එවා ලියයිනෙ...

    ReplyDelete