මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, September 11, 2012

මායාකාරයෙක්

මායාකාරයෙක්
මායා යෂ්ඨියක්
අතින් ගෙන,
මායාවක වෙලා මම....


අකමැතිව
නොකැමතිව
කැමති නැතිවම

මායාවෙහි
වෙලී ඉමි....


මායාකරුට
පෙම් කරමි....

7 comments:

  1. මෙක නම් ටියුබ් ලයිට්.... මෙකෙන් කියන්නේ නන්නාඳුනන කෙනෙක්ව යොජිත කසාදයක් බැඳලා ඉට පසු ජිවිතයද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ, මේ ලෝකෙ හුගක් ඉන්නෙ මායාකාරයො.අපි මායාකරයොන්ට රැවටෙනවා.සමහර වෙලාවට අපි රැවටිලා බවත් දන්නවා.ඒත් කරන්න දෙයක් නෑ.:)

      Delete
    2. ම් ම් ම්...දැන් තමයි මීටරෙට වැ‍ටුනේ-ස්තූතියි පහදල දුන්නට, සමහර විට මම හිතපු එකත් එකට අයිතිවෙනව, තව දේශපාලකයන්, බිස්නස් කාරයන් එහෙමත් මෙකට අයිතිවෙනව..... බලන්කොට ලෝකෙ 50% මායාකාරයෝ ඉතුරු 50% ම මායාවට හසුවෙච්ච අය.....

      Delete
  2. maayakarayath manussayek, maayawata ahu wenneth manussayek. Minissu minissuntama baya wenneth, rewatenneth modakamata nemeida? Ekata moda kama kiyanne nethuwa kiyanna thawath wachanayak thiyanawada?

    ReplyDelete
  3. ම්ම්ම්... ඇත්ත.. :D

    මායාවෙන් මා
    වෙලා..
    සත්‍ය වසන්
    කොට
    තවමත් මා
    සිතින්
    පෙම් බඳිමි
    ඔබටම..

    ReplyDelete
  4. හැමෝම කරලා තියෙන්නේ "දීකිරට බළලුත් සාක්කි කියන්නාවගේ" කමෙන්ට්.තමන් ගැන අධි තක්සේරුවකින් ආදරණීයයෙකුට, තවත් විදිහකට කියනවානම් සමීපතමයෙකුට කරන චොදනාවක් වගේ මට දැනෙනවා කිවුවොත් බැනගෙන බැනගෙන යන්න හිතේවිද "බේසමේ කිඹුල්ලු හොයනවා" කියලා.

    හිකිස්.!!
    ඉතින් මම කිවුවේ මට දැනෙන හැටිනේ.

    ReplyDelete