මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, October 11, 2012

සමනල් ජීවිත...



සමනල ජීවිත පිටුපස
දලඹු අතීතයක් ඇත
ගෑවුන විට කසන...

සමනලුන් අල්ලා ඇති කරන අය
ඒ ගැන දන්නෙ නැත..
බොහෝවිට
සමනලුන් කියන් නැත....

16 comments:

  1. බොහොමයක් සමණල්ලු නොදනී
    ඔවුන් සමණලුන් වග..
    සමණල ගතක සිරවී දළඹු සිත..

    ReplyDelete
    Replies
    1. ඔව්ය සමනලුන් තවමත් දලඹුවන් බව සිතති.:)

      Delete
  2. අගනා නිර්මාණයකි. සමනලුන් ගෙන ඇති කරන අය දළඹුවා ගැන දන්නේ නැති ද මන්දා. ඔන්න අදයි ආවේ හොදේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.සමනලුන් දලඹුවන් ගැන දන්නෙ නෑ කියුවෙ ඒක තමයි...:)

      Delete
  3. පුංචි කවියක් ඇතුලේ ඔයා ලොකු අදහසක් හංඟන්නේ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බැ අක්කේ.. ගොඩාක් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නන්ගී ඇත්තටම ඔයාලගෙ කමෙන්ට් මට හුගක් වටිනවා

      Delete
  4. සමනල යතාර්ථය.... ලස්සනයි... ඔන්න මමත් අදයි ආවේ හොදේ හිහීහී
    Reply

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පබසරා මේ පැත්තෙ ආවට :)

      Delete
  5. පොඩි වචන ටිකකින් ලොකු දෙයක්! හ්ම්ම්..

    ReplyDelete
  6. I could nοt refrain frοm cоmmenting.
    Εxсeptіonаllу well ωгitten!
    Look into my page ; nrichain.com

    ReplyDelete
  7. ගෑවුන තැන කසන
    දළඹු වෙසින් ඈත්ව
    නවමු දිවියක් අරඹන්න
    සමනලයෙකුටද අයිතියක් ඇත..!!

    ReplyDelete
  8. //සමනල ජීවිත පිටුපස
    දලඹු අතීතයක් ඇත
    ගෑවුන විට කසන...//

    ලොකුම ලොකු කතාවක්, පුදුම ලස්සනට සරලව කියලා..

    ReplyDelete
  9. මට බ්ලොග් එක කියවනකොට මේ සිංදුව මතක් වුනා- සමනළයා මල හා ළමයා බාල ලමා වයසේ-පෙර තිදෙනා එකයායේ ජිවිතයේ අරුමේ//

    ReplyDelete