බොහොමයක් සමණල්ලු නොදනීඔවුන් සමණලුන් වග..සමණල ගතක සිරවී දළඹු සිත..
ඔව්ය සමනලුන් තවමත් දලඹුවන් බව සිතති.:)
අගනා නිර්මාණයකි. සමනලුන් ගෙන ඇති කරන අය දළඹුවා ගැන දන්නේ නැති ද මන්දා. ඔන්න අදයි ආවේ හොදේ
බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.සමනලුන් දලඹුවන් ගැන දන්නෙ නෑ කියුවෙ ඒක තමයි...:)
පුංචි කවියක් ඇතුලේ ඔයා ලොකු අදහසක් හංඟන්නේ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බැ අක්කේ.. ගොඩාක් ලස්සනයි..
බොහොම ස්තුතියි නන්ගී ඇත්තටම ඔයාලගෙ කමෙන්ට් මට හුගක් වටිනවා
සමනල යතාර්ථය.... ලස්සනයි... ඔන්න මමත් අදයි ආවේ හොදේ හිහීහීReply
බොහොම ස්තුතියි පබසරා මේ පැත්තෙ ආවට :)
පොඩි වචන ටිකකින් ලොකු දෙයක්! හ්ම්ම්..
:):)sthuthiyi nangi
I could nοt refrain frοm cоmmenting.Εxсeptіonаllу well ωгitten!Look into my page ; nrichain.com
Thank u verymuch....
ගෑවුන තැන කසනදළඹු වෙසින් ඈත්වනවමු දිවියක් අරඹන්නසමනලයෙකුටද අයිතියක් ඇත..!!
++++++++++++++++++++++++++
//සමනල ජීවිත පිටුපසදලඹු අතීතයක් ඇතගෑවුන විට කසන...//ලොකුම ලොකු කතාවක්, පුදුම ලස්සනට සරලව කියලා..
මට බ්ලොග් එක කියවනකොට මේ සිංදුව මතක් වුනා- සමනළයා මල හා ළමයා බාල ලමා වයසේ-පෙර තිදෙනා එකයායේ ජිවිතයේ අරුමේ//
බොහොමයක් සමණල්ලු නොදනී
ReplyDeleteඔවුන් සමණලුන් වග..
සමණල ගතක සිරවී දළඹු සිත..
ඔව්ය සමනලුන් තවමත් දලඹුවන් බව සිතති.:)
Deleteඅගනා නිර්මාණයකි. සමනලුන් ගෙන ඇති කරන අය දළඹුවා ගැන දන්නේ නැති ද මන්දා. ඔන්න අදයි ආවේ හොදේ
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.සමනලුන් දලඹුවන් ගැන දන්නෙ නෑ කියුවෙ ඒක තමයි...:)
Deleteපුංචි කවියක් ඇතුලේ ඔයා ලොකු අදහසක් හංඟන්නේ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බැ අක්කේ.. ගොඩාක් ලස්සනයි..
ReplyDeleteබොහොම ස්තුතියි නන්ගී ඇත්තටම ඔයාලගෙ කමෙන්ට් මට හුගක් වටිනවා
Deleteසමනල යතාර්ථය.... ලස්සනයි... ඔන්න මමත් අදයි ආවේ හොදේ හිහීහී
ReplyDeleteReply
බොහොම ස්තුතියි පබසරා මේ පැත්තෙ ආවට :)
Deleteපොඩි වචන ටිකකින් ලොකු දෙයක්! හ්ම්ම්..
ReplyDelete:):)sthuthiyi nangi
DeleteI could nοt refrain frοm cоmmenting.
ReplyDeleteΕxсeptіonаllу well ωгitten!
Look into my page ; nrichain.com
Thank u verymuch....
Deleteගෑවුන තැන කසන
ReplyDeleteදළඹු වෙසින් ඈත්ව
නවමු දිවියක් අරඹන්න
සමනලයෙකුටද අයිතියක් ඇත..!!
++++++++++++++++++++++++++
Delete//සමනල ජීවිත පිටුපස
ReplyDeleteදලඹු අතීතයක් ඇත
ගෑවුන විට කසන...//
ලොකුම ලොකු කතාවක්, පුදුම ලස්සනට සරලව කියලා..
මට බ්ලොග් එක කියවනකොට මේ සිංදුව මතක් වුනා- සමනළයා මල හා ළමයා බාල ලමා වයසේ-පෙර තිදෙනා එකයායේ ජිවිතයේ අරුමේ//
ReplyDelete