මේ මේ සතියෙ කතාව.සරසවියෙ මතක සටහන් සාගරයක් තරම් නම් මේ ඒ මතක සටහන් වලින් බින්දුවක් විතරයි.මම හිතන්නෙ මගේ ලිවීමේ හැකියාව මේ දවස් වල තියෙන හීතලට ගල් වෙලාද මන්දා.වැඩිය ලස්සන දේව්ල් ලියවෙන්නෙ නැත්තෙ...:)
http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/02/pg28_0&pt=p&h=
හරිම රසවත් කතාවක්...
ReplyDeleteබොහොම ස්තුතියි amila
Delete"මට සරසවිය
ReplyDeleteරස විය
සවිය විය"
ඔය කවිය සිළුමිණ පත්තරේ පළ වුණා වගෙ මතකයි.ඒ පදවලට දැනුනු ආසාව නිසාම ඒ දවස්වල ඔය කවිය පල වුණු පිටුව අරන් තියාගෙන හිටියත් මොකක් හෝ හේතුවක් නිසා ඒක අතුරුදහන් වෙලා.ඒත් මට කිසි දවසක ඒ වචනවලින් හිතේ ඇති වුණ චමත්කාරය අමතක වෙන්නෙ නෑ.
මට නම් පත්තරේක දැකපු මතකයක් නෑ.කැම්පස් එකේ පුස්තකාලෙ දැක්කා කියලා තමයි මතක...:)
Deleteදැන් ලියන්නේ කලාතුරකින් නේ...
ReplyDeleteහැමදාම ඇවිත් හිස් හිතින් ආයේ යනවා...:(
ඔව්නෙ මල්ලි.දැන් රස්සාවෙ ටිකක් වගකීම් වැඩියිනෙ. ඒ වුනාට ඉතින් මම කැමතිම ලියන්න තමයි.:)
Deleteජයම වේවා දසුනි. මං ඔයා ගැන ඇහුවා නවන්තිගෙන්. එයායි කාංචනායි දෙන්නම ඉන්නේ අපිත් එක්ක තමා..
ReplyDeleteආ...ඇත්තද?:)හොදයි හොදයි...ඔයත් වැඩ කරන්නෙ දිණමිනේ වෙන්න ඇති කියලා හිතනවා...:)
Deleteඇත්තෙන්ම ඒ කාළෙ තමයි ජීවිතේ සුන්දරම.... ඒත් අපි ඒවා පහු කරගෙන යන්න එපායෑ....
ReplyDeleteඅර හන්තානට පායන සඳ කවිය අළුත් එකක් වෙන්ටෑ....
පොඩි ඉල්ලීමක් තියෙනවා...
පත්තරේ ලින්ක් එක දානකොට ඒක සක්රීය(active) වෙන්න දාන්න... එතකොට පාඨකයාට පහසුයි... නැතිනම් ලින්ක් එක කොපි කරලා තමයි යන්න වෙන්නෙ.... අපි නිතරම බලන්න ඕන කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක නෙ... (සිංහලෙන්ම කිවුවොත්)
ඒ කතාවත් ඇත්ත නේද...අනිත් පාර දාන කොට අනිවාර්යෙන් Active ලින්ක් එකක් දාන්නම්...බොහොම ස්තුතියි උපදෙසට :)
Deleteනියමයි අක්කෝ ..ජයෙන් ජය ඔයාට !
ReplyDelete