මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, April 28, 2013

මෑත අතීතය

හදිසියේ ඔබ
සැලසුම් ගත අහඹුවක්ව සැපැමිණ
වදන් දෙකකින් හදවතේ යතුර තනවා
මල කෑ හදවත විවර කොට
මග බලා ඉන්නට ආදරේ ඇස් තනා දී
නැවත නොපැමිණ....

2 comments:

  1. වදන් දෙකක්? මොනවද දන්නෑ

    ReplyDelete
  2. මාත් මේ වදන් දෙක තාම හොයනවා...

    ReplyDelete