මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, April 29, 2013

නියගලා

තවමත් නියගලා මල් පිපේ
වැට මත්තෙහි.....
අප හමුවූ,
නමුදු නොහැදිනි,
ඒ මග දිග
දුහුවිල්ලෙහි සැගව ගිය
පිය සටහන්
තවම ඇත...

1 comment: