මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, February 21, 2015

+++++

සද ගොඩගලන්නේ වෙරළට
හරියටම රෑ දොළහට
මුහුදු රැළි එක්ක
හරි හරියටම තරගෙට..........

වෘකයින් උනත්
ආලයෙන් වෙලී ඇති හද සමග
ඒකයි හැඩුම් හඩ ඇහෙන්නේ
පසලොස්වකේ හවසට.........

1 comment:

  1. මුහුදු රැලි වෙරළට එන්නේ ගොදුරු සොයන්න.. සද එන්න රැල්ලෙන් ගොදුරු බේරා ගන්නට ඒ මට හිතෙන හැටි .. :)

    පද ටික ලස්සනයි

    ReplyDelete