මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, October 12, 2010

හීන

හීනයක් දකින කොට,

දකින්නේ හීනයක්ම වග...
දෑනෙනවා නම් කොයිතරම් හොදද....
බයවෙලා ඈහෑඈරෙන්නේ නෑතුව....
එක පාරටම ......

හිස් නොමෑති හීනයක...

හිස් බවක් දකින්නට.....

පියාඹන්නට බෑරි,

අත්තටු මොටද මට....

3 comments:

  1. හීනෙ හිස් නැත්තං ආයෙ ඒකෙ හිස් බවක් දකින්න යන්නෙ ඇයි?

    ReplyDelete
  2. එක පාරටම හීනෙකින් අහෑඈරුනාම කොයි තරම් හිස් බවක් හිතට දෑනෙනවද...අන්න ඒකයි...:)

    ReplyDelete
  3. සොදුරුම සොදුරු හීනයක
    දිවිගෙවනු කැමැත්තෙමු අප ......
    එසේ නම් මිතුරිය
    එවන් සොදුරු සිහිනයක්
    කෙසේ අමතක කරම්ද???
    සැබෑ ලොව කම්කටොලු
    මගහැර දමා තුටු වන්න.........
    වෙන මගක් නොමැතිකල
    සිහින ලොව දිවි ගෙවමු
    නොදැන එය සිහිනයක් වග ......

    ReplyDelete