මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, October 20, 2010

පුසුඹ....


ලාබ සුවද,
උදෑසන තේ සමග ,
නොමිලේ ලෑබෙන...
හදවතම විනිවිදෙන...

මිලාධික විලවුන්...
කන්තෝරුවම පුරවන....
නැහැයටත් නොදෑනෙන සුවද...

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මිල අධික විලවුන්....
    සියොලගම තවරා
    හැමදෙසට දෙනුවන්...
    නොදැනෙන්න යොමලා
    වටිනා වූ සලුපිලිත්...
    සිය සිරුරෙ දවටා
    යන්නෙ කෙල්ලන්...
    නොවෙද සැමගෙ හිත් සසලා



    ඇයි සුවද විලවුන් ගැන විතරක් ... තව කථා කරන්න දේවල් තියෙනවනෙ .................. :P

    ReplyDelete
  3. තේ සුවඳයි විලවුන් සුවඳයි දෙකම සුවඳ වුනාට තේ වල සුවඳ තරම් සමහරු පාවිච්චි කරන විලවුන් වල සුවඳ නම් ඉවසන්න අමාරුයි...

    ReplyDelete
  4. තේ සුවද...විලවුන් සුවද....සියල්ලටම වෑඩියෙන් දෑනෙනා අහිoසකත්වයේ සුවද......
    බොහෝම ස්තුතියි අදහස් වලට....

    ReplyDelete