මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, October 30, 2010

මිතුරු ආගන්තුකය....

නොදන්නා ප්‍රේමයක්,
හිත අරක් ගෙන...
හදවතේ පතුලම ස්පර්ශ කරන්නෙක්ව...
නොදන්නා හදකට පෙම් බෑද....

 
දකින හෑම දිනම,
සිනහවක් පමනක්ම ලෑබෙන...
හිත කලත්තන සිහින.....

නුඹත් නොදන්නා,
මමත් නොදන්නා සිහිනයට...
මග දුර වෑඩිය...

1 comment:

  1. හිත අරක් ගෙන
    සිනහවක ස්පර්ශයක්...
    එන්න යන්නැයි
    නො දන්නා දුර මගක්...

    ReplyDelete