මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, October 30, 2010

පෙට්ටියෙන් පිටත.....(Out of the Box)

අපි අපි වටේට රාමුවක් ඈදගෙන ඉන්නවා.ඒක හුණු කූරකින් අපේ වටේට ඈදපු රවුමක් කියල හිතමුකො.අපි මේ රාමුවන් එලියට යන්න බයයි.අපි හිතනවා අපි ඒ රාමුවෙන් එලියට අඩියක්වත් තියුවොත්,අපිට හිතාගන්න බෑරි ඈබෑද්දි අපිට වෙයි කියල..... අපි වෑඩිපුරම හිතන්නෙ මිනිස්සු අපිට මොනව හරි කියයි කියල.

අපි එක එක්කෙනාගෙ මේ රාමුව වෙනස්.මේ රාමුව අපි වටේට ඈදගන්නෙ විවිධ හේතු පදනම් කරගන්නවා.... පවුල් පසුබිම,අධ්යා පන මට්ටම,මුදල් හදල්,පන්ති පසුබිම මේ සදහා හේතු වෙනවා...ඒ දේවල් මත පදනම් වෙලා මේ රවුමේ පරාසය වෙනස් වෙනවා….

මම පුන්චි කතාවක් කියන්නම්,මට වයස අවුරුදු 16විතර කාලෙදි,අපේ තාත්තගෙ යාලුවෙක් මට චිත්ර යක් ඈදල දුන්නා.ඒ චිත්රෙම තියෙන්නෙ මගේ රූපෙ කියල තමයි ඒ අන්කල් කියුවෙ.ඒත් ඒචිත්රලයෙ හිටියෙ ගෑනු ලමයෙක්.මුස්ලිම් ආගමේ හෑටියට හිස ආවරනය කරගෙන,පුන්චි පූස් පෑටියෙකුත් තුරුලු කරගෙන. ඒ අන්කල් මාව දෑක්කෙ ඒ විදියට.මම මා තුල සෑබෑවින්ම නොමෑති සාම්ප්රනධායිකත්වයක් ඈති කරගෙන ජීවත් වෙන,පුන්චි ගෑනු ලමයෙක් හෑටියට.හිස් ආවරණයෙන් කියවුනෙ ඒ ගෑන. මම තාමත් තේරුම් ගන්න උත්සාහ කරනවා,ඒ තරම් කුඩා අවධියකදී ඒ අන්කල් මාව ඒ තරම් හොදින් තේරුම් ගත්තෙ කොහොමද කියල.

ඉතින් මේ රාමුව කාලෙන් කාලෙට වෙනස් වෙනවා.අපේ ජීවිත වල අපි ලබන අත්දෑකීම් එක්ක..... අපි මේ රාමුව නිසා අපේ ජීවිත වල හුගක් දේවල් අහිමිකරගන්නවා.සමහර වෙලාවට අපි මේ රාමුව ඈතුලෙ ජීවත්වෙලා ආපහු හෑරිල බලද්දි අපි ජීවත් වෙලා තියෙන්නෙ අනිත් මිනිස්සුන්ට ඕන විදියට මිසක් අපිට ඕන විදියට නෙමයි.

ඉතින් මේ පුන්චි කතාව මම ආරම්බ කලේ අපි ජීවත්වෙන්නෙ අපිට ඕනෙ විදියට නෙමෙයි කියන්නයි.මගේ කතන්දර ගෑන ලෑබෙන විවේචන අතරෙත් තියෙනවා කාන්තාවකගේ ලිවීමේ මායිම් සම්ප්රයධායිකයි කියන මතය.

මට මගේ හිතේ තියෙන කතන්දර අකුරු කරන්නටත් මේ සීමා මායිම් බලපානවා.

මට හිතෙන හෑටියට නම් අපි මේ ජීවත් වෙන පුන්චි ජීවිත කාල පරාසය තුල මේ රාමුවෙන් එපිට ජීවිතයත් ටිකකට හරි අත්දකින්නට ලෑබෙනවා නම් කොයිතරම් නම් හොදයිද....



5 comments:

  1. you are correct my dear friend !

    ReplyDelete
  2. මේ වගේ දේවල් දිගටම ලියන්න.මේ වගේ අදහස් තියන girl කෙනෙක් දැක්කමයි.ඔයා මේ ලියල තියන දේ මට ගොඩක් කාලෙකට කලින් දැනුනෙ.සමාජයට ඕනෙ විදියට ඒ ගොල්ලන්ගෙ සීමා වලට කොටු වෙලා නොඉඳ හිතන විදිය වෙනස් කර ගෙන අපේ සීමාවල් අපිම හදාගත්තම ජීවිතේ ගොඩක් ලස්සනයි.
    ඒත් මේ ජරා සමජෙ ඉන්න උන්, අපි උන්ගෙ රාමුවෙන් එලියට යනකොට එක එක නීති හදන් අපිව නැති කරන්න බලන් ඉන්නව.

    ReplyDelete
  3. හරියටම හරි, හුඟක් මිනිස්සු තමුන් වට වෙලා ඉන්න රාමුවෙන් පිටතට එන්න අකමැතියි, බයයි. ඉතින් එයාල හැමදාම එකම තැන හිර වෙලා ඉන්නවා.
    Out of the box thinking කියන්නෙ, හොඳ නිර්මාණකරුවන් බිහිකරන්න පුළුවන්, හොඳ දාර්ශනිකයන් බිහි කරන්න පුළුවන් දෙයක්. හැමෝම එහෙම හිතන්න ගත්තොත් මේ ලෝකෙ මීට වඩා ගොඩාක් වෙනස් වෙයි.
    http://sellipiya.blogspot.com හි කාලෙකට ඉස්සෙල්ල out of the box thinking ගැන ලිපි කිහිපයක් ගියා. ඒවත් කියවල බලන්න.

    ReplyDelete
  4. i agreed with u. there should be the freedom of life.think freely.your life is yours.always out of the box thinkers are innovators.
    "අපි ජීවත් වෙන්නෙ අනිත් මිනිස්සුන්ට ඕන විදියට මිසක් අපිට ඕන විදියට නෙමයි "

    ReplyDelete
  5. So close, no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    and nothing else matters

    Never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say
    and nothing else matters

    Trust I seek and I find in you
    Every day for us something new
    Open mind for a different view
    and nothing else matters

    never cared for what they do
    never cared for what they know
    but I know

    So close, no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    and nothing else matters

    never cared for what they do
    never cared for what they know
    but I know

    Never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say

    Trust I seek and I find in you
    Every day for us, something new
    Open mind for a different view
    and nothing else matters

    never cared for what they say
    never cared for games they play
    never cared for what they do
    never cared for what they know
    and I know

    So close, no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    No, nothing else matters

    ReplyDelete