මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, March 18, 2011

මට මාව නැතිවෙලා....

මම ගම ගිහින්...

හැම තැනම සොයා අවසන...
සැතපුම් සියයකට එපිටින්...
සොයා ගත්තෙමි මාව...

මග හොදට තිබුනාද...
කිසිදු කරදර නොමවීද...
සතුටින් සිටිමිද...
ආයෙ එන්නේ කවදාද....

2 comments:

  1. නොදනිම් මමද..
    කවදා කොතන නිමවේද ..
    නිමාවක් ඇත්ද ..
    යම් දිනෙක...
    නිමා වි එය ..
    අදුරු වෙවි..
    ලෝකයම මගේ..

    ReplyDelete