මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, December 12, 2011

මගුල්...



වෙදැගිල්ල

අමතකව මා දමා ගිය
දවසක්...

ඉස්සර ආදරය කල
දැන්
උකස් කරනට බැරුව ලතැවෙන
හිත...

සමහර කැද ජාති
බොන්නටත්,
විසිකරන්නටත්,
 බැරි...

2 comments:

  1. ඉස්සර ආදරය
    දැන් ආදරය + යුතුකම

    ReplyDelete
  2. යුතුකම් සොදුරුය සමහර වෙලාවට...

    ReplyDelete