මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, December 15, 2011

නත්තල් ගහ ...


"අඹ ගහ
අඹ ගහ
දන්නවද කතාවක්...
මට ලැබුනු
නත්තල් ගහ
බොහොම සුරුවම්ය...
බොහොම ආඩම්බරය...


 හැමදාම කතාකල නුඹ වගේ නැත...


 නුඹ වගේ සෞම්‍යත් නැත...
වැඩිපුර කතා නැත...
උත්තරත් වැඩියදිග නැත..
හුස්ම හඩ ඇහෙන්නෙත් නැත


 එත් බොහොම ලස්සනට ඇත
දිලිසෙන ඇදුම් ඇද...
ඔය වෙගේ නිරුවතින් නැත...."

3 comments:

  1. මොකද අක්කේ මේ අද අකුරු කළු පාටින්ම දාලා.. හයිලයිට් කරලා මං බැලුවේ..

    ලස්සනයි අක්කේ කවිය..

    ReplyDelete
  2. කියවන්න අමාරුයි නෙ...මම එච්චර හිතුවෙ නෑ...:(

    ReplyDelete