මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, September 20, 2012

නෙල්ලි කතන්දර "රෝස පාට කමිස"-දිණමින බද්දර මල්ල...


මේ දිණමිණේ මේ සතියේ පලවෙන මගේ කොලම "රෝසපාට කමිස"(නෙල්ලි කතන්දර).කියවලා බලන්නකෝ.බලලා හොද නරකත් කියන්නකෝ...


අනේ මන්දා ඔෆිස් එකේ නම් ඉන්න බැරිතත්වෙටම ප්‍රතිචාර තියෙනවා... :D


http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F21%2Fpg14_0&pt=p&h

7 comments:

  1. හ්ම්... ඔන්න මම ඔයාගේ නෙල්ලි කතන්දර කියවන්නත් ආවා.මට මතකයි මේ අදහසම ඔයා මීට ටික දවසකට කලින් බ්ලොග් පෝස්‍ටුවකටත් ලියලා තිබුනා.මම ඒකට දිග කොමෙන්‍ටුවක් කොටලත් මකලා දැම්මා. අද එහෙම නොකර කෙටියෙන් මගේ අදහස මම ලියනවා. දෙපාර්ශවයටම හැමදේම සමබරව පවත්වාගෙන යන්න හැකි නම් තම වගකීම් මේ කාර්ය බහුලත්වය නිසා පැහැර හැරෙන්නේ නැත්නම් ගෘහජීවිතය සතුටින් පිරුනු තැනක් කරගන්න පුළුවන්නම් ඊට වැඩිය තවමොනවද දසුනි. මම විරුද්ද කාන්තාවන් ‍රැකියාවට යන එකට නෙමේ බලෙන් ‍රැකියාවලට යවන එකට. ගෙදර දොරේ වැඩ වලට නම් ගෑණු පිරිමි භේදයක් අවශ්‍ය වෙන්නේ නෑ මට හිතෙන විදිහට. පුලු පුලුවන් විදිහට පිරිමියාත් තමන්ගේ බිරිඳට උදවුවක් දීමෙන් තමන්ගේ පිරිමිකමට හානියක් අඩුපාඩුවක් වෙනවයි කියලා හිතන්නේ ඇතුලේ මොකුත් නැති හිස් මිනිස්සු. ගෙහුං එඤ්ඤං..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත්.ඔයා කියන දේට මම සියයට අනූ හතක් එකගයි...:D

      Delete
  2. හේ හේ අපේ සුබ පැතුම් ..!!!

    ReplyDelete
  3. මටත් රෝස පාට ටී ෂර්ට් ගොඩක්ම මෙ වෙනකොට තෑගි ලැබිලා තියෙනව, මටනම් ඔය වර්ණ බෙද නැහැ කවුරු මොනව කිව්වත් මම නම් රෝස පාට ටීෂර්ට් ඔනතරම් අඳිනව, හැබැයි මට ඇඳුම් ගන්න ෂොපින් යනකොට මම ගන්නේ තද නිල්, ලා නිල්, කලු වර්ණ ඇඳුම් තමයි... මම නම් හිතන්නේ ගැනූ පිරිමි කියල බෙදාගෙන වැඩ කරන එක ලොකුම මෝඩ කමක් කියලයි, කරන්න පුලුවන්නම් ගැනූ පිරිමි කියල බෙද නැතුව වැඩ කරනවනම් ලංකාව මෙලහකටත් මීට වඩා ගොඩක් දියුනුයි.. හැබැයි මම දකිනව ගොඩක් තැන්වලදි ගැනූන්ට සමාන අවස්ථා දෙනවට ගොඩක් විරුද්ධව කටයුතු කරන්නෙත් ගැනූ අයමයි, පිරිමිත් ඉන්නවා එත් ගොඩක්ම ඉන්නේ ගැනුමයි....(ගතානු ගතික පරණ අදහස් තියෙන ගැනු ඉන්නකම් එයාලටත්, අනිත් ගැනූන්ටත් සමාන අවස්ථා ලැබෙන එක හිනයක් විතරයි)

    ReplyDelete
  4. හ්ම්ම්.. මේ සැරේ තීරුව නම් මට ආයේ සැරයක් කියවන්න වෙයි වගේ හොඳට තේරුම් ගන්න.. අනේ මන්දා.. ඒත් මම කැමති නැනේ රෝස පාට කමිස අඳිනවට.. :/ මගේ අවුලක්ද මන්දා..
    ජය වේවා අක්කේ.. !! :)

    ReplyDelete