මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, September 7, 2012

කැන්ඩි ලයිට්

තම්බලීනාවරු
හැම මල් වලම නැත
කහපාට ඉස්කෝප්ප මල් වල
උදේම පිපී හිනැහෙත
....

පුන්චි පෝනිවරු
සීතලෙන් ගැහෙමින්
හිම කබා ඇදි මිනිසුන්ට
පාර පෙන්වන
....

ගේ කුරුලුතෙම
කලගෙඩියක නිවෙස්න
සුබ උදෑසනක්
ගීතය ගයන
.....

8 comments:

  1. මං ඇත්තට තාම ඔය තම්බලීනාවරු දැකලා නෑනේ අප්පා...
    :ඩී

    ReplyDelete
    Replies
    1. මම නම් දැක්කා ඊයෙ උදේ....

      Delete
  2. අක්කි මේක කියවනකොට පාවෙනවා පාවෙනවා වගේ හලෝ..
    වචන ටිකේ හරි ස්වීට් ගතියක් තියනවා..

    ඔයාට ජය! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගී....ඔයාගේ වචන මට ශක්තියක්...:)

      Delete
  3. හරිම ලස්සනයි...වචන වල හැංගිච්ච ලස්සන සංගීතයක් තියෙනවා..

    ReplyDelete