මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, January 18, 2015

නොසිදුවීම් බොහොමයක්!

බමර විතකට
ඇට්ටේරියා මල් පුසුඹ හැර
නම නොදන්නා මල් වුවද
පුසුඹයැයි සිතුන දවසක......

සද එලිය දියවෙලා
මීදුම් කලුවරක
හදවතේ පතුලෙම තැනක්
තෙත් කළ ගොම්මනක...

ඔබ නෑවිදින් සිටියා යෙහෙකි!!!
නොසිදුවීම් බොහොමයක්
සිදුවන්නට තිබිණි....

No comments:

Post a Comment