මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, January 20, 2015

විරහ

විරහව කියන්නේ
තුන්තිස්පැයක්
නිදි වරන එක....

හදවතේ ගැඹුරුම තැන්වල
කිනිසි තුඩු ඇනෙන එක....

රසවිතක් නැති
රසවතෙක් ගැන
ශෝක කරනා එක....

තාර්කික හදකට
ආදරේ කරන එක...


No comments:

Post a Comment