මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, January 19, 2015

ආයෙමත් !

ආදරය කරන්නට ආයෙමත්
හදවතේ ඉඩ නැතැයි කී අය
ආයෙමත් ආදරේ කරන කල...
ලෝකය කරබගෙන
ඉර වටේ යන!
මම ඕක කියුවා යැයි
නොකියා කියන!

No comments:

Post a Comment