මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, January 20, 2015

කණාමැදිරි

සුළු හදිසි අනතුරකි
ප්‍රේමය!
කණාමැදිරියනි
නිවාදමනු මැන එලිය
අදුර
සමගින් මැවෙන
ප්‍රේමණීය තනිකම
!!!!

1 comment:

  1. අගේ අැති පදටික හා චිත්‍රය...........

    ReplyDelete