මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, March 21, 2012

හරි විහිලු ප්‍රේමය

මට හරිම හිනා යන
අපේ,
හරි විහිලු ප්‍රේමය...

තෑගි නැති,
ආටෝප ආලේප නැති...
ණය පත් නොඇවසි
අපේ ,
හරි විහිලු ප්‍රේමය...

බැදීමක් නැති
සිහින නැති
හිතට ලොකු බරක් නැති...

අපි,

එකිනෙකාගේ,
කවි වලට පෙම් කරන..
කවි වලින් හිනාවෙන
කවි වලින් මුලාවෙන
එකිනෙකා නැතිව බැරි
අපේ
හරි විහිලු ප්‍රේමය....

මට හරිම හිනා යන...

3 comments:

  1. එලියේ ඉන්න මටත්...
    ඒ වගේම හිනායන
    හරි විහිළු ප්‍රේමය!

    ReplyDelete
  2. මේක කියවපු මටත් හිනා.

    ReplyDelete
  3. විහිලු ප්රේමය.

    ReplyDelete