මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 11, 2012

දිවි සිය...

නසන්නට
වුවමනාය...

බයය...
හිත
සැලෙන
හඩ
සවනත
වැකෙත...

අතීතය
අනාගතයට
නොගෙන
සිද බිදලිය යුතුය...

මට
නසාලිය යුතුය
දිවි
සිය...

ඒත්
තව
හිත
බයය...

No comments:

Post a Comment