මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 15, 2012

නෙල්ලි කතන්දර-මගේ තීරු ලිපිය

ඔයාල දන්නවද?මම දිනමිණ පත්තරේට තීරු ලිපියක් ලියනවා.තීරු ලිපියෙ නම "නෙල්ලි කතන්දර".ඊයෙ ඉදලා හැම සිකුරාදා දවසකම දිනමිණ පත්තරේ "බත්තර මල්ල" කියන අතිරේකයේ මේ තීරු ලිපිය බලන්න පුළුවන්....


ඊයෙ ලියමන ඔයාලට කියවන්න පුළුවන් මේ ලින්කුව ඔස්සේ....


http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F14%2Fpg15_2&pt=p&h

 

කැමතිනම් එන්න ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාලම යන්න...ඔයාලගෙ අදහස් දැනගන්න බලාගෙන ඉන්නවා...

 

http://www.facebook.com/nellikathandara?ref=hl


9 comments:


  1. කියන්න දෙයක් නැහැ..ඒ තරම්ම ලස්සනයි..පුංච් මතකයක් සිත්ගන්නා විදියට ඉදිරිපත්කරල තියන හැටි හරිම අපූරුයි..

    ප.ලි.
    දිණමිණ නොවරදවා බලන එක ගැනනං ඒතරම් විශ්වාසයක් නැහැ.ඒ නිසා අප වැනි හුදීජනයා වෙනුවෙන් හැමදාම මෙතන ලින්ක් එක දාන්න :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලකී සිරි....මම අනිවාර්යයෙන් දාන්නම්...

      Delete
  2. ලස්සනට දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
  3. මගෙන් සුභ පැතුම්, හැබැයි මම නම් දිනමිණ කියවන්නෙම නැත, එනිසා අපිට කියවන්න ඔයාගේ බ්ලොග් එකෙත් දාන්න

    ReplyDelete