ඔයාල දන්නවද?මම දිනමිණ පත්තරේට තීරු ලිපියක් ලියනවා.තීරු ලිපියෙ නම "නෙල්ලි කතන්දර".ඊයෙ ඉදලා හැම සිකුරාදා දවසකම දිනමිණ පත්තරේ "බත්තර මල්ල" කියන අතිරේකයේ මේ තීරු ලිපිය බලන්න පුළුවන්....
ඊයෙ ලියමන ඔයාලට කියවන්න පුළුවන් මේ ලින්කුව ඔස්සේ....
http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F14%2Fpg15_2&pt=p&h
කැමතිනම් එන්න ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාලම යන්න...ඔයාලගෙ අදහස් දැනගන්න බලාගෙන ඉන්නවා...
http://www.facebook.com/nellikathandara?ref=hl
Great.. :)
ReplyDeleteThank u verymuch....
Delete
ReplyDeleteකියන්න දෙයක් නැහැ..ඒ තරම්ම ලස්සනයි..පුංච් මතකයක් සිත්ගන්නා විදියට ඉදිරිපත්කරල තියන හැටි හරිම අපූරුයි..
ප.ලි.
දිණමිණ නොවරදවා බලන එක ගැනනං ඒතරම් විශ්වාසයක් නැහැ.ඒ නිසා අප වැනි හුදීජනයා වෙනුවෙන් හැමදාම මෙතන ලින්ක් එක දාන්න :)
බොහොම ස්තුතියි ලකී සිරි....මම අනිවාර්යයෙන් දාන්නම්...
Deletegood luck with the column!
ReplyDeleteThanks a lot Sabith...:)
Deleteලස්සනට දිගටම ලියන්න සුභ පැතුම්..
ReplyDeleteමගෙන් සුභ පැතුම්, හැබැයි මම නම් දිනමිණ කියවන්නෙම නැත, එනිසා අපිට කියවන්න ඔයාගේ බ්ලොග් එකෙත් දාන්න
ReplyDeleteCongraaatz Dasu... great
ReplyDeleteAnuuu