අම්මා නැතිදාට
නුඹ නැතිදාට ඉර මාමා වඩින්නැති
සද නැති රෑක ගනදුර දුරුවෙන්නෙ නැති
පෑ සෙනෙහේ උණුහුම මට දැනෙන්නැති
නුඹ උන්දොහේ මෙන් කුස ගිනි දැනෙන්නැති
කිරි නැති දෙතන කිරි සුවදයි මට අම්මේ
දෙතොලග සිනා පෙරදා වාගෙම දිලිසේ
නුඹෙ උණුහුමේ ගුලිවෙමි පෙරදා වාගේ
තුරුලට අරන් මා නිදියාපන් අම්මේ
ම්ම්ම්... අම්මා නැතිදාට අප්පා කවර කලේ..
ReplyDeleteඅප්පා උන්නත් අම්මා නැති අඩුව දැනේ...:(
Deleteහ්ම්ම්ම්ම්ම්....
ReplyDeleteකිරි මුදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
ReplyDeleteමමත් කිරට අඩනා දරුවෙකි අම්මේ
අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ
ඈත ඉදන් මට අඩගාපන් අම්මේ..........
:)
Deleteහිතට එන දේවල් අකුරු කරනවා නම් ඒක ඔයාගේ පෝස්ටුවට වඩා ගොඩාක් ලොකු වෙනවා. ඒ ඔයා වගේ මම අකුරු දෙක තුනකින් ලොකු කතා කියන හැටි නොදන්න නිසා. ඒ නිසා ඕනැන්නේ නෑ නේද. කියවලා තේරුම් ගත්තනේ ඒ ඇති.
ReplyDeleteබොහොම ස්තුතියි සරත් ප්රසoසාවට...:)
Deleteඅම්මාකෙනෙක්ගේ අඩුව වෙන කවුරු නම් පුරවන්නද ?
ReplyDeleteඒ අඩුව සදාතනික අඩුවක්...
Deletelassanai
ReplyDeleteThanks a lot dear
Deleteදෙයියනේ මම මෙහෙට එන්න පරක්කු උනේ ඇයි.. මාරයි අක්කියෝ.. ඇත්තමයි අම්ම කෙන්ක්ගෙ අඩුව පුර්වන්නෙ කොහොමද
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි...හැමදාම එන්න...
Deleteලස්සනයි
ReplyDelete