මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, February 9, 2011

අපිටත් නොතේරෙන රාමු ඇතුලෙ අපි....



 Goldfish මාලුවෝ..
ඔහොම ඉන්න...
මගෙ පුන්චි ටැන්කියේ....
ලොකු වැඩ නොකර...
හරි හැඩයි...
මම ආදරෙයි...

පුරසාරම් කියුවට,
තල් මස්සු...
ලුණු රස වතුර ගැන...
තෙරක් නොපෙනෙන සයුර ගැන...
නොහිතන්න...
ඒ ගැන....


මායිමක් නොපෙනුනට...
වීදුරු වලින් නොහැදුවට...
එයාල ඉන්නෙත්,
නොතේරෙන ටැන්කියක...



.

3 comments:

  1. "මායිමක් නොපෙනුනට...
    වීදුරු වලින් නොහැදුවට...
    එයාල ඉන්නෙත්,
    නොතේරෙන ටැන්කියක..."

    හරිම අර්ථවත් නිර්මාණයක් අක්කේ.....

    ReplyDelete
  2. thalmassunta baya wela podi maluwa dala thibboth degatama tankiye notherena tanki kawadawath therum ganna ekak na

    ReplyDelete
  3. තල්මස්සුන්ට බයේ නෙමෙයි...මගේ Goldfish මාලුවා මම ටැන්කියේ දාගෙන ඉන්නෙ...මූදට ගිහින් මොකට කරදර වෙනවද...ඒකත් එක්තරා විදියක ටැන්කියක්නෙ....:)))

    ReplyDelete