මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, February 11, 2011

වැලන්ටයින් මට දෙනවද...

වැලන්ටයින් මට දෙනවද...

ලස්සන රතු රෝස මලක්...

වැලන්ටයින් මට දෙනවද...

මා වෙනුවෙන්ම වුනු කවියක්....

වැලන්ටයින් මට දෙනවද...

ඔහුගේ කමිසයේ සුවද...

වැලන්ටයින් මට දෙනවද...

මතක ආයෙමත් විදින්නට...

වැලන්ටයින් මට දෙනවද...

මා වෙනුවෙන්ම වෙන්කොට ඒ හිත....

No comments:

Post a Comment