මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, February 24, 2011

Untitled.....

පන්හිද නැතිව
පත් ඉරු නැතිව
ලියමින්...
ලියූ කවි සගවමින්...

කාටවත් පේන්නැති
හදවතේ ,
කුටීරෙක....

අනුන් ලියූ කවි කියවමින්...
සතුටු වෙමින්...
දුක් වෙමින්...




No comments:

Post a Comment