මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 12, 2012

හිමි සහ අහිමි

සද
අහසටම නොව
මඩ කඩිත්තකටද
සමහරක් විට...

සමන් පිච්ච මල්
වැලටමත්
නොව
උදුරාන දිව යන,
සුලන් පහරටද...

5 comments:

  1. සොරා ගත්තත් සඳ ඡායාව යාන්තමට..
    දිලිසෙන්න හැදුවත් සඳ එළියෙන්...
    මඩකඩිත්තකට කොහෙද
    සඳේ හිමිකමක්...

    සඳ අයිති අහසටමයි

    ReplyDelete
    Replies
    1. අයිතියක් නැතත්
      කැමැත්තක් තිබිය හැක...

      Delete
  2. ලස්සන අදහසක්...

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේම ස්තුතියි...:)

      Delete
  3. සද
    අහසටම නොව
    මඩ කඩිත්තකටද
    සමහරක් විට...

    නියමයි!!!!

    ReplyDelete