මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, May 21, 2012

තත්පර තුන...



ටක් ටක් ටක්
කවුද හැබෑට???

2004...
හදිස්සියෙම??

2002නෙමෙයිද?
නෑ...

අපරාදෙ..
හම්බ වෙනකල් හිටියෙ

ඇයි??
පොඩ්ඩක් වෙනස් කරගන්න...
මොනවද?
කාලය..

මොන?
තත්පර තුනේ කාලය...

අවුරුද්දකින් තත්පර තුනක්???
හික් හික්...

හරි විහිලුද?
වැඩිමල් අයට ඔහොමත් හිනා වෙනවද?

පොඩි වැරැද්දක්
...

ආයෙමත් අලුතෙන් ආදරේ
කියන්න..
 පලවෙනි පාරට...

ආදරේ කියපු
තත්පර තුන ආපහු ගන්න...

ඉන්න මම එන්න කියන්න...
එහා ගෙදරට ගියෙ
පරණ මතකයක් අරගෙන
2002...

2 comments:

  1. දැන්ම එයිද.? ජය..!

    ReplyDelete
    Replies
    1. එහා ගෙදර, යන කෙනෙක් ඉක්මනට එන්නෙ නැති...

      Delete