මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, May 28, 2012

විහිලුවකි...

විහිලුවකි...
හොදටෝම හිනායන...

කැමති විට දිය හැකි...
කැමති නම් ආපසු ගත හැකි...

හිටි ගමන් හිනස්සන
ආයෙමත් අඩවන

විහිලුවකි...

"කී දෙනෙක් එක්කද??"
"එයා හරි අන්තිමයි..."
කැලෑ පත්තර වදින...

චරිත සහතික ලැබෙන...
"අනේ හරි හොද කෙල්ල..."

බයානක විහිලුවකි...
හිටිගමන්
මැරෙන්නම හිතෙන...
කවදාවත්ම නෑ
ආයෙමත් කියුවාට...

නැවත බැදෙනට හිතෙන...

ප්‍රේමය...

2 comments:

  1. ප්‍රේමය යනු මත්වීමකි
    යලි යලිත් පසුපස හබායති
    මත්වීමට අවසිහියෙන් අපි

    ReplyDelete
  2. මට නම් තේරෙන්නේ නෑ අර්ථදක්වන්න උක්ත මාතෘකාව. ඒත් මම කැමතියි ඉතාම ආදරෙයි අසීමාන්තිකව ඒ හැගීමට. එපමනයි. ජය..!

    ReplyDelete