මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 9, 2012

තේරුම...

මට හරිම සතුටුයි...
තේරෙන්නෙ නැති එකට...

පුලුවනිය
තේරුම් කරදෙන්න
මට ඕන හැටියට
නැත්නම්
හිත හැදෙන හැටියට...

අපිත් කොහොමත්
තේරුම් ගන්නෙ
අපි කැමති හැටියට...

19 comments:

  1. Replies
    1. නොතේරුනා කියා වෙනසක් නැත...:)

      Delete
  2. සහතික ඇත්ත. තේරෙන්නෙ නැත්නම් අපිට ඕන විදියකට හිතාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්...නොතේරීමේ වාසි...:P

      Delete
  3. අපිත් කොහොමත්
    තේරුම් ගන්නෙ
    අපි කැමති හැටියට...

    :-)))

    ReplyDelete
    Replies
    1. රජවරු කොහොමත්,තම තමන් කැමති හැටියට....

      Delete
  4. ඇත්ත.. කවුරු කොහොම තේරුම් කලත් අපි තේරුම් ගන්නේ අපිට ඕන ටික විතරයි..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි...මේකනම් ලියුවෙ මම ලියපු කවි තේරෙන්නෙ නැති කෙනෙක් ගැන...

      Delete
  5. එහෙම හොදයිද..? කමක් නැද්ද..?ජය..!

    ReplyDelete
    Replies
    1. එහෙම හොදටම හොදයි...ස්තුතියි...

      Delete
  6. Replies
    1. අනේ මන්දා ඒක ඇත්තටමද කියුවෙ කියලා...;)

      Delete
  7. සහතික ඇත්ත. මාත් ඔහොම නෙ. වැඩි හරියක් තෙරෙන්නෙ නෑ. ඉතින් මට ඕන හැටියට තේරුම් ගන්න තමා හදන්නෙ.

    …අදමයි ආවෙ මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. ඉතින් හැමදාම එන්නකො...:)අපි කැමති විදියට තේරුම් ගන්න එකෙන් හොද වගේම අකරතැබ්බත් වෙනව හැබැයි...

      Delete
  8. මුකුත් නොතේරෙන එක
    තේරෙන එක හොඳයි
    කිසි දෙයක් තේරුම් නැතිව
    තේරුණ බව පෙන්නනවට වඩා

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් සමහරුන්ට තේරෙන්නෙ නැති එක
      සමහර අයට වාසියි...;)

      Delete
  9. තේරුනා තේරුනා..:D:D

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි...

      Delete
  10. "තේරුම"හි තේරුම තේරෙන්නේ නෑ.....

    ReplyDelete