මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 12, 2012

අසම්මත

 
 

අසම්මතය
නීතිගත කල යුතුය..

එකම එක වතාවක්...
යලිත්
දොඩමළු විය යුතුය...

ලෙන්ගතුව
හේතු පැහැදිය යුතුය
බැදි බැමි ලිහෙන්නට....

අසම්මතය හා,
සම්මත රාමුවේ
හිද,
දොඩන්නට....
අසම්මතය නීතිගත කල යුතුය...

එතකල්
නෑවිදින් ඉදින්
හිත් දොරට

ඉපැරණිව ගිය
නැවුම් ප්‍රේමය...

2 comments:

  1. මොනවා හිතිලද මන්දා..!ජය..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..එක එක වෙලාවට එක එක දේවල් හිතෙනවා ඉතින්...:)

      Delete