මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, April 25, 2014

වසිලිස්සා

වසිලිස්සා
සපත්තු ගෙවෙනකල්
හැරමිටි ගෙවෙනකල්
ඇවිදින්න...

 

මම අළුවළාවක් වී
පියාඹමි
වැසි නො එන කතරක
නුඹේ හිස මුදුන හිද
නොසෑහෙන්නට අඩමි...

 

හමන මද සුළගට
සෙලවෙනා සියොත් තටු දැක
"අන්න උන් පියාඹනවා" යයි කියන්නට
අපි ඇවිද යමු...

 

සපත්තු ගෙවෙනකල්
හැරමිටි ගෙවෙනකල්...

No comments:

Post a Comment