මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, April 9, 2014

ගිරි

ගිරිදේවි
මගේ හදවත ගිනිතියන...

තුනුවිල
හංස තුඩු සිත ඉහිරවන...


කොලණියේ පිලමත
ලණු ඇදේ තාමත් ඉඩ තියෙන....

හීගඩු පිපෙන සුළගක්
පහන් සිල නිවායන.....


අනුරාගයේ ගින්දර
සවස් වරුවල
පැල් කවක් වී ගැයෙන...


මලානික හද එලිය
සියඹලා ගහ ඉහත්තාවෙන්
ආයෙමත් එබී හිනැහෙන...

No comments:

Post a Comment