මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, April 25, 2014

හිස්

ස්ට්‍රෝබරි කහපාට
බොල්ගොඩ වැව
ඉහත්තාවෙන් පායන
අකුරු හතරක් හිස්තැනක්
මෙහා ඉවුරේ මීවිතක් විදවන...

No comments:

Post a Comment