මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, September 21, 2010

අනියමාර්ථයේ අසම්භාව්ය.....

මම දකින මේ ඡායාරූපය,

මම නුදුටුවා නම්...

ඔබ සිටින තෑන මා තබා යලිත් බලන්නට...
ඔබ සිටියානම්....

ඔබේ පසෙකින් මේ සිටින්නේ ,
මම නම්....

මේ ඡායාරූපයේ,
ඔබ පමණක් සිටියා නම්....

අතීතය වල දමන්නට හෑකි නම්...

නපුරු කටු,
හදවතේ පෑටලෙන්නෙ නෑති නම්...

මම මා නොවේ නම්....

3 comments:

  1. ඔබ අන්සතු නොවුනානම්...වෙනද වගේම ලස්සනයි.

    ReplyDelete
  2. හැමදේම...
    හැම වෙලේම වෙන්නේ
    හැමෝටම ඕන විදියට නම්...
    හැමතැනම...
    හැමදාමත්...
    ලස්සනට තියේවි..නංගා..
    එත් එහෙම වෙන්නේ නෑනි...?
    -ප්‍රභා/

    ReplyDelete
  3. මේ ඡායාරූපය ඔබ සිටියා නම්....
    එය තවත් ලස්සන වේ....

    ReplyDelete