මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, February 14, 2011

AfTeR 55...

කලුවර ජීවිතය...
ආලෝකයක් දුර පෙනේ..
දෙව් ලොව...
සුරගනන් වත,
රැලි නොමැත ...

අකාලික
ප්‍රේමය මිය ගොසින්...
දරු පෙම දුර ගොසින්...

කාසිමලු සැලෙන හඩ...
දැන් මිහිරි නැත...

හාමුදුරුවන්වහන්සේ දොඩන්නෙත්,
නොදොඩා බැරි කමට මෙන්...

මරණය මොන පාටද???
ලෝකෙ තියෙන ලස්සනම පාට....

1 comment:

  1. අම්මේ මට නම් අනුමාන කරන්නවත් අමාරුයි.

    ReplyDelete