මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, February 6, 2011

කවි වලින් දර .....

ගින්නකට කවි වලින් දර දැම්මාම...
බූමිතෙල් වලට වැඩිය සැර බව...

දොර වසා අගුලු ලූ කුටියක....
දැල්වෙන ගින්දර හරි සැරයි...

මතක් වුනේ නැහැ මට ඔබව..

කවි ලියා මතක් කරන්නට තරම්...
අමුතුවෙන් අමතක වී නොතිබුනිය....





2 comments:

  1. "කවි වලින් දැමු දර
    බූමිතෙල් වලට වැඩිය සැර බව"

    වෙනස්ම විදිහක අදහසක්... ලස්සනයි......

    ReplyDelete
  2. බොහොම ස්තුතියි...

    හිතේ දැල්වෙන රහසිගත ගින්දර වලට,
    'කවි' හොද ඉන්ධනයක්....
    :)))

    ReplyDelete