මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, February 8, 2011

මට පේන & මට ලැබෙන



මට පේන....
ආදරය..
තද දම් පාට
ලස්සන
සුවද
මට පේන...

මට ලැබෙන....
 හැමදාම....
කැත
කලු
රළු
ආදරය..
මට ලැබෙන....

ඇස් පේන්නෙ නැද්ද මන්දා....

3 comments:

  1. අපි පතන ආදරය ඒ විදිහටම ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද.....

    ReplyDelete
  2. ආදරේ එක එක වෙලාවට එක එක පාටයි....:)

    ReplyDelete
  3. Nangi This IS Wrong!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete