මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, February 10, 2011

කැමති අකමැති...:)))

කැමති අය කැමතිම කැමති...
අකමැති අය අකමැතිම අකමැති....


හුගක් ගනන්...
(ලාබ නැති නිසා මම කැමති)
ලේසියෙන් හොයන්නත් නැති...
පිටත රළු...
ඇතුලතින් මෘදු...
සුවද,ගද නැහැය මත වෙනස් වෙන...
හොද ගුණවත්...


අනිත් අය අකමැති වෙනවට මම කැමති
(එතකොට මට විතරනෙ )



2 comments:

  1. Greetings from Finland. This blog is fun to explore, through, other countries, people, culture and nature. Come see the pictures Teuvo blog and tell all your friends why they should visit Teuvo pictures on my blog. Because your country's flag above the flag of a collection of my blog. Happy February Teuvo Vehkalahti Finland

    ReplyDelete
  2. මම එදත් කිව්වෙ අක්කගෙ සිතුවිලි අමුතුයි කියල.
    ලස්සනයි..

    ජය...

    ReplyDelete