මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, July 16, 2012

එන්න

එන්න අපි

අහස මතුයෙහි

මිරිවැඩි නැතිව දිව යමු...

තරු අහුරු ඇහිදිමු....

හදෙන් කිරිපැණි කමු...

දේදුන්න පැද යමු...


8 comments:

  1. Replies
    1. යමු යමු ....
      සපත්තු ගලවලා එන්න...
      මතකැතුව...:)

      Delete
  2. Replies
    1. අකීකරු ළමයි අහසෙ ඇවිදින්න එක්ක යනු නොලැබේ....

      Delete
  3. ෂාහ් නියමයිනේ :)

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ඔයත් එන්න...

      Delete
  4. සනීපෙන් නේද ඔයා.
    ජය...!

    ReplyDelete
  5. ඔව් ඔව් බොහොම සනීපෙන් ටිකක් පිස්සු සහිතව....:P

    ReplyDelete