මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, July 9, 2012

එලි

වෙසක් කූඩුව ඇතුලෙ

විදුලි පහනක් නොවී

සව් කොල බකට්ටුව ඇතුලෙ

ඉටිපන්දමක්...

දෙහි ගහේ අත්තක...

එල්ලෙමින්...

නිදහසේ කැමති පැත්තට පැද්දෙමින්...

තාමත් වෙසක් නැත..

 

 

4 comments:

  1. මේකත් බැලුවා ඔන්න

    ReplyDelete
    Replies
    1. තේරුනාද ඉතින්...:)

      Delete
  2. පහන් කූඩු දිලෙන ලෙද
    බල බලා ඉන්නෙමි ලෙලවා බොඳුනු දධ
    පෝ දා සඳ පැයු කලට හැම
    වෙසක් නොවන බව වටහා ගනු මිතුර

    බොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  3. බලාපොරොත්තු හැමදාම අපිව ජීවත් කරවනවා...:)

    ReplyDelete