මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, July 19, 2012

ඔබේ නිර්මාණ පල කරන්නට ඉඩක්......(http://www.askdasuni.com/)

ඔයාලා හැමෝටම වැදගත්වෙන ආරන්චියක් කියන්නයි මේ සූදානම.මගේ යාලුවෝ වෙබ් පිටුවක් නිර්මාණය කලා.මේ වෙබ් පිටුව මට ඒ යාලුවන් විසින් කල විහිලුවක් සැබැවීමක්....අපි හිතුවා ලන්කාවෙ ඉපදුන අයට තමන්ගෙ දක්ෂතා වැඩි දියුණු කර ගන්න ඉඩක් හදලා දෙන්න.ඒ අරමුනෙන් තමයි මේ වෙබ්පිටුව දැන් ක්‍රියාත්මක වෙන්නෙ.ඔයාලට පුලුවන් මේ වෙබ් පිටුවට ලියාපදින්චි වෙලා ඔයාලගෙ නිර්මාණ පලකරවා ගන්න. Facebook,Google+ ,Twitter කියන සමාජ වෙබ් අඩවි හරහා තමයි ලියාපදින්චි වෙන්න පුලුවන්.

තාමත් මේ වෙබ් පිටුව ප්‍රාථමික අවධියේ තියෙන්නෙ.ඔයාලගෙ නිර්මාණ අපේ වෙබ් පිටුවේ දියුණුවටත් උපකාරී වේවි...

Link:-http://www.askdasuni.com/

ඉතින් දැන්ම  Register වෙන්න...



8 comments:

  1. නියමයි අක්කි..ස්තුතියි! :)

    ReplyDelete
  2. ඉඩක් ලැබුනොත් ඇවිත් යන්නම්..
    ලගදීම ලබන ස්තාන මරුවෙන්,
    ඔබේ බ්ලොග් පිටුවටත් එන්න ලැබෙවිද කියන්න බැ නොවැ,
    නිවාඩුවට ගෙදර ආවාම තමා .. :)
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. හරිම දුක හිතෙන කාරනාවක්....ඔයාගෙ හැගීම් ඇත්තටම හරිම ව්‍යක්තයි නිලූ..අලුත් ස්ථානමාරුවට සුබ පැතුම්.:)

      Delete
    2. ස්තුතියි.. සුබ පැතුමට,
      දින සති නොගෙවි ඒ දින ඉක්මනින් නෙනවානම් මමත් කැමති.. :)
      -නිලූ-

      Delete