මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, September 19, 2010

පෙම්වතිය ගේ අන්තිම කවිය...

නිමිත්ත:-
"would you love me if I didn't work out or I didn't change my natural hair..????"මගේ යලුවෙක් එයගෙ status message එකේ මෙහෙම ලියල තිබුන....

මගේ අම්මාගේ,

කෑරලි කෙහෙරෑලි....


කෙහෙරෑලි වලින් තෑනුන මුදු,
ඈගිලි අතරේ පටලාන....
තාත්තා කියා දුන් පෙම් කවිය.....
අම්මාට මතකෑති තවම....

ඒ කවම නොවුනත්,ඒ වගේ කවියක්වත් කියන්නට,
අකුරු ගෑලපිය නොහෑකි පෙම්වත....

නුඹ වෙනුවෙන්ම,

වෙනස් විය යුතුද මම?????

මිටින් ගත හෑකි සිහිනිගට,
මට නොමෑති,
පුලුල් උකුලට....
පෙම් කරන,
ආදරණීය පෙම්වත,
පතන්නෙමි නුඹට ඈය හමුවන්ට....

නුඹට නොදෑනෙන,

නුඹට නොවටින,
නුඹට පමනක් පෙම් කල,
හිතත් අරගෙන මම යමි...
ආපසු හෑරී නොබලාම.....

පසුවදන:-

ඈබෑර්තු ඈත....
කොණ්ඩය Straight,
Slimපෙම්වතියක් උවමනා කර තිබේ...(මගේ පෙම්වතාට )
 

6 comments:

  1. pem kale hithatae obe mama gathata nove..wenas wennata kiwe dakkina sonduru bawa wada wada nube..ahithak nohitha rendi indin thawa thawath mage lowe..

    Pemwatha ese kiyawee ahinsaka numbata mithuriye...

    Shermila

    ReplyDelete
  2. සියල්ලහි අවසානය නියතයක් බව දැනන් හිටියානම්,
    ඕනේ වෙන්නේ නැහැ ඔය විච්චූරන කොන්ඩ මෝස්තර...

    ReplyDelete
  3. දෙන්නෙකුටම ඇබෑර්තු තියනවා.

    ReplyDelete
  4. පෙම්වතාගෙන් මතක් කිරීමක්

    (*මම මෙහෙම උනානම්)

    බඩ මහත...එල්ලා හැලෙන...
    ඇපිලිවෙල කොන්ඩය කිසිදා නොපීරන....
    තැනින් තැන ....දත් උල්ව මතුවුන...
    බව දැක දැක...

    නමුත් හිත හරි හොද...
    නුඹට සත්තට ආදරේ කෙනෙකු
    බව දැන..දැන...

    ඔබ කියන පිලිතුර කිම???

    ඇසීනම් මම....
    "ඔයා මට කැමතිද???""

    ReplyDelete
  5. ලස්සන සංකල්පයක් දසුනි..

    ReplyDelete