මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, February 25, 2011

The MIRROR


තෑගි ලද...
කුඩා කණ්නාඩිය...
මුහුන පමණක් පෙනෙන....

හුගක් පරණය...
වසර ගණනින් කියන්නට අමතක.....
දෙතුන් පාරක් බිම වැටී ඇත..
බිදී නැතිමුත් කොනක් පලුදුය...
කියන්නට සතුටුය...
තවමත් මුහුණ බැලිය හැක....

මා සතුව දැන් බොහෝ කණ්නාඩි ඇත....
නමුත් තවමත්
මුහුන පෙන්වයි...
කුඩා කණ්නාඩිය....









.

1 comment:

  1. අක්කේ හිතට එන ඒවාද මේ ලියන්නේ. නැත්නම් ඇත්තටම විදපු අත්දැකීමක් ද..... ආසයි දැනගන්න..

    ReplyDelete